‘හමාර බණවර’ කියන්නේ, මම අලුත් විදියකට නැවත ඉපදීමක්! - ඉරේෂා හේමමාලි

ඉරේෂා හේමමාලි කියන්නෙ මුහුණු පොතෙන් අප හඳුනාගත් නිර්මාණකාරිණියක්. මේ ජූලි මස 07 වනදා එළිදකින ඇයගේ පළමු කාව්‍ය ග්‍රන්ථය වන ‘හමාර බණවර’ වෙනුවෙන් අප සිදුකළ කෙටි සංවාදය යි.

from RSSMix.com Mix ID 8321273 https://ift.tt/2NGwRvI

Comments