අරාබි වසන්තයෙන් බලයෙන් පහ කළ ටියුනීසියාවේ බෙන් අලී

2011 ජනවාරියේ බලයෙන් පහ කරන ලද සීන් එල් අබිදීන් බෙන් අලී මෑතක දී මියගියා. ඔහු ඉතිහාසයේ වැදගත් චරිතයක් බවට පත් වුණේ ඔහුගේ නෙරපීම හේතුවෙන්යැ යි කිව හැකියි.

from RSSMix.com Mix ID 8321273 https://ift.tt/2pkpxdP

Comments