දේශයක බර කරට ගත් යපස් කෝච්චිය

සිතන්න, සැතපුම් සිය ගණනක් තිස්සේ සහරාව නම් රුදුරු වැලිකතර මැදින් දිවෙන දුම්රිය ගමනක් ගැන? දිවා කාලයේ මෙම දුම්රිය මාර්ගය වැටී ඇති කාන්තාර කොටසේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 37 - 40 පරාසයක යි පවතින්නේ. මෙම දුම්රිය ගමන, ඔබ ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව තුළින් අත්විඳි නරකම අත්දැකීමටත් වඩා කර්කශ සහ භයානක යි! ඉතින් කිලෝමීටර් 700ක් පමණ දීර්ඝ මෙම චාරිකාව, මිනිත්තු කිහිපයක කියවීමකින් ඔබව රැගෙන යාමට යි මේ සූදානම් වෙන්නේ.

from RSSMix.com Mix ID 8321273 https://ift.tt/3nVVbXm

Comments