උතුරෙන් බිහිවුණු සන්නද්ධ කණ්ඩායම්වල ඉතිහාසය

S.J.V. චෙල්වනායගම් සහ G.G. පොන්නම්බලම් යන ද්‍රවිඩ නායකයන් දෙදෙනා 1947 වසරේ පැවති පළමු මහා මැතිවරණයේ දී කන්කසන්තුරය සහ යාපනය යන ආසන සඳහා තරග කළා. එය ජයග්‍රහණය කර, පාර්ලිමේන්තු වරම් දිනාගත් එම නායකයන් දෙදෙනා 60 දශකයේ අගභාගය වන විට උතුරුකරය තුළ සැලකිය යුතු බලයක් හිමිකරගෙන සිටියා.

from RSSMix.com Mix ID 8321273 https://ift.tt/33R2B6r

Comments