යාපනය බළකොටුව මත්තෙන් මන්ඩතිව් දූපතට පා පැදියෙන්
නගරය අවට පිරික්සා බලන කුහුල් සිතින් යුතු ඔබට යාපනයේ මංමාවත් දිගේ ඇවිද ගොසින් ඒ කුහුල නිවා ගත හැකි වනු ඇත. අර්ධද්වීපයේ ආගන්තුකයනට දැනෙන හුදකලාවෙන් මිදීම පිණිස පා ගමනින් හෝ පාපැදියකින් හෝ ගොස් නැරඹිය හැකි ස්ථාන බොහෝ ය.
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/3zaZTaa
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/3zaZTaa
Comments
Post a Comment