බෙලාරස් නායකයාගේ කෝවිඩ්-19 ප්‍රතිකර්ම- වොඩ්කා සහ බන්යා
පැරණි සෝවියට් සමූහාණ්ඩුවක් වූ බෙලාරස් රාජ්‍යය රුසියාවට බටහිරින් හා පෝලන්තයට නැගෙනහිරින් පිහිටා තිබෙනවා. මිලියන 9.5ක ජනගහනයක් වසන එහි නායකයා වන්නේ ජනාධිපති අලෙක්සන්දර් ලුකශෙන්කෝ යි. ලුකශෙන්කෝ අමුතු වැඩවලට ප්‍රසිද්ධ අයෙක්. එමෙන්ම, ඔහු ඒකාධිපති පාලකයකු ලෙස ප්‍රකටව සිටිනවා. බෙලාරස් හි නාමිකව දේශපාලන පක්ෂ කිහිපයක් තිබුණ ද, එහි සැබෑ විපක්ෂයකට නිදහසේ කටයුතු කිරීමට ඉඩ ලැබෙන්නේ නැහැ. ලුකාශෙන්කෝ කොමියුනිස්ට්වාදියකු නොවුණ ද, පැරණි සෝවියට් ක්‍රමයේ තද පාලනයක් පවත්වාගෙන යනවා. උදාහරණයක් වශයෙන්; එරට බුද්ධි අංශය පැරණි සෝවියට් දේශයේ මෙන්ම යන නමින් හඳුන්වනු ලබනවා.
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/3dH8t6e
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/3dH8t6e
Comments
Post a Comment