යුරෝපයේ අන්තර්ජාලයටත් COVID-19 බලපෑම් - YouTube, Netflix Slow වෙයි
කොරෝනාවෛරසයේ පැතිරයාම හේතුවෙන් පෙර නොවූ විරූ ප්‍රමාණයකින් වීඩියෝ නැරඹුම් ඉහළ යාමෙන් අන්තර්ජාලය බිඳවැටීම වැළැක්වීම සඳහා, Netflix සහ YouTube සේවාවන් අවම වශයෙන් අප්‍රේල් මාසය තුළ යුරෝපයේ Streaming Quality එක අඩු කිරීමට තීරණය කර තිබේ.
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/2xHolp1
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/2xHolp1
Comments
Post a Comment