අලුත් රාජවංශයක් ඇරඹූ රුසියානු සාර්- බරීස් ගදුනෝෆ්
බරීස් ගදුනෝෆ්, රුසියානු ඉතිහාසයේ සුවිශේෂී චරිතයක්. එතරම්ම උසස් පවුලක උපත නොලැබූ නමුත්, ඔහු සාර් පදවියට ද පත් වුණා. ඔහු දක්ෂයකු බවට විවාදයක් නැහැ. එහෙත්, ඔහු පාලකයකු ලෙස එතරම් වාසනාවන්ත වූයේ නැහැ. එමෙන්ම, ඔහුගේ මරණයෙන් පසු රුසියාව ඉතා අස්ථාවර තත්ත්වයකට පත් වුණා.
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/39RP3Zh
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/39RP3Zh
Comments
Post a Comment