දකුණු යේමනයේ ප්‍රධාන නගරය අල්ලාගත් බෙදුම්වාදීන්

දකුණු යේමනයේ බෙදුම්වාදීන් මෑතක දී එහි විශාලම නගරය වන ඒඩ්න් අල්ලාගත්තා. ඒ සමග​, යේමන සිවිල් යුද්ධය තවත් සංකීර්ණ වී තිබෙනවා.

from RSSMix.com Mix ID 8321273 https://ift.tt/2ZnJxbL

Comments