පිහිනුම් චලනයන් ද හඳුනාගත හැකි Mi Band 4

Fitness Tracker එකක් වශයෙන් මුල් කාලයේ පටන්ම Mi Band එක ඉහළ නමක් දැරුවා. දැන් එහි 4 වැනි වෙළුම වෙළඳපොළට නිකුත්ව ඇති අතර එය සතුව ජලය තුළ භාවිතා කිරීම සහ පිහිනීම හඳුනාගන්නට ද හැකි විශේෂාංගයන් ද ඇතුලත් වෙනවා.

from RSSMix.com Mix ID 8321273 https://ift.tt/2PkCctC

Comments