මයික්‍රොවේව් උඳුනක ලෝහ තැබුවාම විදුලි පුළිඟු ඇති වන්නේ ඇයි?

මයික්‍රොවේව් උඳුන් භාවිතයේදී එය තුළට දැමිය යුතු භාජන සහ උපකරණ පිළිබඳව හොඳින් සැලකිලිමත් විය යුතු වෙනවා. එසේ නැතිව ගෑරුප්පු ආදිය දැමූ විට ඇතිවන විදුලි පුළිඟුවලට හේතුව දන්නවා ද?

from RSSMix.com Mix ID 8321273 https://ift.tt/2PaqgL7

Comments