පොල් පොට්ගේ දෙවැනියා වූ නුවොන් චියා

කාම් බෝජයේ කෙමර් රූජ් පාලනය යටතේ ලක්ෂ ගණනින් ජනයා මියගිය බව අප දන්නවා. කෙමර් රූජ් නායකයා වූ පොල් පොට් ගැනත් අප අසා තිබෙනවා. එහෙත් මෑතක දී මියගිය ඔහුගේ දෙවැනියා පිළිබඳව අප අසා ඇත්තේ අඩුවෙන්.

from RSSMix.com Mix ID 8321273 https://ift.tt/2OWRvIZ

Comments