මසකට ලක්ෂයක් විකිණෙන Huawei Mate X

මේ වෙද්දී නැවිය හැකි(foldable) දුරකථන නිෂ්පාදනයට සමාගම් අතර තියෙන්නේ විශාල තරගයක්. මේ තරඟය ජයගන්න වෙර දරන Huawei සමාගම තමන්ගේ Mate x දුරකථන මසකට 100,000ක් අලෙවි කරන බව පසුගිය දිනෙක සඳහන් කළා.

from RSSMix.com Mix ID 8321273 https://ift.tt/2FVBStX

Comments