නුවරඑළිය නගරය මැද ජාතික වන උයන

නුවරඑළියේ සංචාරය කරන අය අතරින් වැඩිදෙනෙක් නොදන්නා, ලංකාවේ නගරයක පිහිටි එකම ජාතික උද්‍යානය තමයි ගැල්වේස් ලෑන්ඩ් කියන්නේ. මෙය ග්‍රෙගරි වැව ඉස්මත්තේ ටිකක් උතුරු පැත්තට වෙන්න පිහිටලා තියෙන පුංචි කඳුකර වනාන්තරයක්.

from RSSMix.com Mix ID 8321273 https://ift.tt/3aleq8K

Comments