ඔබ ගන්නා ආහාරයේත් අපමිශ්‍රක අඩංගු ද?

අපි දෛනිකව පරිභෝජනය කරන ආහාරවල තිබෙන ගුණාත්මකභාවය ගැන තරමක ගැටලුවක් අද වන විට රට තුළ ඇති වෙලා තිබෙනවා. මෙවැනි වාතාවරණයක් තුළ, අප දැනුවත්ව හෝ නොදැනුවත්ව ආහාරවල තිබිය හැකි තවත් අහිතකර දෙයක් තමයි "ආහාර අපමිශ්‍රක".

from RSSMix.com Mix ID 8321273 https://ift.tt/3dAePq2

Comments