පස් පංගුවම ගුණ දෙන මුරුංගාවල විස්මය
මුරුංගා ගස් රජරට වියළි කලාපයේ ගම්වල වැටවල්වල, බඩවැටිවල දකින්න ලැබෙන ගසක්. මුරුංගා ක්රමානුකූලව වගා කිරීමක් නම් ලංකාවේ දකින්න අමාරු යි. මුරුංගා වාරෙට කැලෑවට හැදෙන ගස්වල කරල් කඩා විකිණීමට ගැමියන් පුරුදුව හිටියා.
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/3wYE3WZ
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/3wYE3WZ
Comments
Post a Comment