උපාලි විජේවර්ධනගේ අභිරහස් අතුරුදන්වීම
1983 පෙබරවාරි 14 වැනිදා උදෑසනම ලාංකිකයන්ට අසන්නට ලැබුණේ කණගාටුදායක ආරංචියක්. ඒ, ඊට පෙරදා සවස් යාමයේ මැලේසියාවේ සිට ශ්‍රී ලංකාව බලා පියාසර කළ උපාලි විජේවර්ධනගේ L35A ලියර් ජෙට් යානය මලක්කා සමුද්‍ර සන්ධියට ආසන්න මුහුදු ප්‍රදේශයේ දී අතුරුදන් වුණු පුවත යි.
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/3dr0PPx
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/3dr0PPx
Comments
Post a Comment