Covid එන්නතක සාර්ථකත්ව අගය වැදගත් ද?
Pfizer එන්නත 95%ක සාර්ථකත්වයක් පෙන්නද්දී, ලංකාවට ගෙන්නපු Oxford/AstraZeneca එකේ සාර්ථකත්වය 63.09%ක්. වැඩි සාර්ථකත්වයක් තියෙන එන්නත් තියෙද්දී, අඩු සාර්ථකත්වයක් තියෙන එන්නත් අපි ලබාගන්නේ ඇයි? ඒවා නිෂ්පාදනය කරන්නේ ඇයි?
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/3eqN0ja
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/3eqN0ja
Comments
Post a Comment