ප්‍රජා ජීවානුහරණයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස්

මේ වන විට හෑන්ඩ් රබ්ස් උන්මාදයක් මෙන්ම, වැරදි ලෙස ඒ සඳහා මත්පැන් යොදා ගත හැකි බවට මතයක් සමාජය තුළ ස්ථාපනය වෙමින් පවතී. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොරෝනා නිවාරණ උපදෙස් මාලාවේ සඳහන් වන නිවැරදි කරුණු ඔබට වැදගත් විය හැකියි.

from RSSMix.com Mix ID 8321273 https://ift.tt/2Qo3spg

Comments