මහා මැතිවරණ ඉතිහාසය තුළ නුවරඑළිය දිස්ත්රික්කයේ ජනමතය හැසිරුණු හැටි
සමානුපාතික ඡන්ද ක්රමය යටතේ පැවති මහා මැතිවරණ හතෙන් 5ක දී නුවරඑළිය දිස්ත්රික්කයේ ජයග්රහණය හිමිකර ගැනීමට සමත් වුණේ එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පිල යි. එහි දී ඔවුන්ගේ පාර්ශවය මෙම දිස්ත්රික්කය පරාජයට පත් වුණේ 2000 සහ 2010 මහා මැතිවරණවල දී පමණයි. පොදුජන එක්සත් පෙරමුණ වසර 17කින් ආණ්ඩු බලය ලබාගත් 1994 මහා මැතිවරණයේ දී පවා මෙම දිස්ත්රික්කය එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පිල ජයග්රහණය කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා.
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/2IV4Qf1
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/2IV4Qf1
Comments
Post a Comment