ලොව දරුණුතම වසංගත දහය

චීනයෙන් ඇරඹි කෝවිඩි - 19 හෙවත් නව කොරෝනාවෛරස තත්ත්වය මේ වන විට ලොව රටවල් 150කට වැඩි ගණනකට පැතිරී ගොස් ඇත. මෙම වෛරසයෙන් 170,000 අධික පිරිසක් ආසාදනය වී ඇති අතර 6,500 අධික පිරිසක් මරුමුවට පත් වී ඇත. නමුත් මේ එවන් වසංගතයක් පැතිරුණු ප්‍රථම අවස්තාව නම් නොවේ.  මේ ලිපියේ අරමුණ මීට පෙර මිනිස් ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල කළ වසංගත කිහිපයක තොරතුරු ඔබ වෙත ගෙන ඒම යි.

from RSSMix.com Mix ID 8321273 https://ift.tt/2J4kepn

Comments