කෝවිඩ්-19 නිසා අසරණ වුණු උපකාරක පන්ති ගුරුවරුන්
මීට දශක 2කට පමණ පෙර උපකාරක පන්ති වැඩි වශයෙන් ක්රියාත්මක වුණේ උසස් පෙළ විෂයන් හැදෑරූ දරු දැරියන් සඳහා යි. නමුත් වර්තමානය වන විට සෑම වයස් කාණ්ඩයකම දරුවෙකු කුමක් හෝ විෂයක් සඳහා උපකාරක පන්තියකට සහභාගී වෙනවා. වර්තමානය සමාජය තුළ එතරම් පැතිරී තිබෙන උපකාරක පන්ති ක්ෂේත්රයට කොරෝනා වසංගතය විශාල බලපෑමක් සිදුකරනු ලැබුවා.
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/2NK9cbj
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/2NK9cbj
Comments
Post a Comment