පහසුවෙන්ම සොබාදහම නිවාස අලංකරණයට යොදා ගත හැකි ක්‍රම
හිත නිවන තැන ‘නිවහන’ යි. නිවස ලස්සන වෙන තරමට අපේ අනික් ප්‍රශ්නවලින් හිත නිදහස් කරගෙන ඒ ලස්සන විඳින්න හැකි වෙනවා. එය තවත් වැඩිකරගත හැකි ක්‍රමයක් තමයි පරිසරයේ තිබෙන කොළ පැහැය, ශාක සහ පාෂාණ වැනි දේ නිවෙස තුළට එක් කරගනිමින් එළිමහන නිවස තුළට ගෙන එන එක.
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/3eurmJR
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/3eurmJR
Comments
Post a Comment