දෙසැම්බරයේ දී බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන හදිසි මහමැතිවරණය​

බ්‍රෙක්සිට් පිළිබඳ ආරවුල අවසාන කරගන්නට උත්සාහ කරන බ්‍රිතාන්‍යය ඊළඟ විසඳුම සොයා යන්නේ මහමැතිවරණයක් හරහා යි. එහි දී එක් එක් පක්ෂ ඉදිරිපත් කරන විසඳුම් ගැන යි මේ.

from RSSMix.com Mix ID 8321273 https://ift.tt/36nVhPX

Comments