Whatsapp එකෙන් ඊශ්‍රායල සමාගමක් වෙත නඩු!

the NSO Group නම් ආයතනය වෙත WhatsApp සමාගම වෙතින් නඩු පවරා තිබෙනවා. මෙහි ප්‍රධාන චෝදනාව ලෙස ඔවුන් ගොනු කර තිබෙන්නේ, උපාංග 1,400කට අධික ප්‍රමාණයක් වෙත අනිෂ්ට මෘදුකාංග ඇතුල් කිරීම සම්බන්ධව යි.

from RSSMix.com Mix ID 8321273 https://ift.tt/2C1rG0K

Comments