දුටුගැමුණු රජතුමාගේ දස මහා යෝධ සේනාව

වසර 44ක් අනුරාධපුර රාජධානිය පාලනය කළ එළාර නම් සොළී රජු පරාජය කරමින් රට එක්සේසත් කළේ දුටුගැමුණු නම් ශ්‍රේෂ්ඨ නරපතියා යි. එදා දුටුගැමුණු රජතුමාට එළාරව පරාජය කිරීමට සහාය දුන් දස මහා යෝධයන් පිළිබඳව යි මේ.

from RSSMix.com Mix ID 8321273 https://ift.tt/2rvzRAo

Comments