Chrome සඳහා ඕනෑම මෙහෙයුම් පද්ධතියකින් Dark mode ලබාගන්නා හැටි

රාත්‍රියේ දී වෙබ් අඩවිවලට පිවිසෙන විට Chrome එකේ Dark mode එකක් තිබීම පහසුවක්. Chrome සතුව එය සක්‍රීය කිරීමට බාහිර බොත්තමක් නැහැ. මේ ලිපිය macOS, iOS, Android, Linux මෙන්ම Windows 10 සහ පැරණි Windows වෙළුම් සඳහා ද ක්‍රමෝපායයන් ගෙන එනවා.

from RSSMix.com Mix ID 8321273 https://ift.tt/2rbsTk7

Comments