ඉරානය විසින් ඉරාකය ග්‍රහණයට ගත් බව කියන රහස්‍ය ලේඛන​

ඉරානය, යාබද ඉරාක රජයේ කටයුතුවලට ඇඟිලි ගසන බවට බොහෝ චෝදනා තිබුණ​ත් ඒවා සනාථ කරන්න නිශ්චිත සාක්ෂ්‍ය තිබුණේ නැහැ. එහෙත් මෑත දී හෙළි වූ රහස්‍ය ලේඛන ගොන්නක් එම තත්ත්වය වෙනස් කරනවා.

from RSSMix.com Mix ID 8321273 https://ift.tt/347iG6P

Comments