නට්සි ජර්මන් ටයිගර් යුධ ටැංකිය පරාජය කළ, සෝවියට් IS-2

1943 දී ජර්මන් හමුදා විසින් ටයිගර් නම් වූ ප්‍රබල යුධ ටැංකියක් හඳුන්වා දුන්නා. ඊට පිළිතුරු දීමට සෝවියට් දේශයට නව යුධ ටැංකියක අවශ්‍යතාව මතු වුණා. එහි ප්‍රතිඵලය වුණේ දෙවන ලෝක යුද්ධයේ ප්‍රබලම යුධ ටැංකියක උපත යි.

from RSSMix.com Mix ID 8321273 https://ift.tt/32uJyfg

Comments