න්‍යෂ්ටික බලයෙන් වැඩ පෙන්වන මහ මුහුදේ දැවන්තයෝ

වර්තමානය වන විට බොහොමයක් ගුවන් යානා වාහක නෞකා, අයිස් කඩන නෞකා සහ සමහරක් යුද සබ්මැරීන බලගැන්වීමට සුලබ ව භාවිත කෙරෙන්නේ න්‍යෂ්ටික බලයයි. මෙහිදී න්‍යෂ්ටික බලයෙන් නිපදවෙන තාපය මඟින් හුමාලය නිපදවා එමඟින් නෞකාවේ හෝ සබ්මැරීනයේ අවරපෙත්ත කරකැවීම සිදු වනවා.

from RSSMix.com Mix ID 8321273 https://ift.tt/36MIkAN

Comments