ජංගම දුරකථනවලින් දත්ත පැහැරගන්නා Pegasus

NSO Group කියන ඊශ්‍රායල සමාගම නිර්මාණය කළ ඉතාම දියුණු සහ භයානක spyware මෘදුකාංගයක් තමයි Pegasus. මේක මේ වනවිට තිබෙන දියුණුත ම සහ බලවත් ම spyware එක ලෙස තමයි සයිබර් ආරක්ෂණ පර්යේෂකයන් හඳුන්වන්නේ. පරිශීලක අවසරයකින් තොරව දුරකථනයේ සියලුම දත්ත සොරාගන්න මේ වෙත හැකියාව තිබෙනවා.

from RSSMix.com Mix ID 8321273 https://ift.tt/36WLr9b

Comments