වන ස්නානය: සිරුර සුවපත් කරන බලගතු උපක්‍රමය

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ නිවෙස්වල ම රැඳී සිටීමට අපට මේ වන විට සිදු ව තිබෙනවා. එහිදී අප මුහුණ දෙන කායික සහ මානසික පීඩනයට සොබාදහමේ චිකිත්සක ශක්තිය මනා පිළියමක් සපයනවා.

from RSSMix.com Mix ID 8321273 https://ift.tt/3ruxCsi

Comments