සන්නිවේදනය අවුල් කරන සූර්ය කුණාටු පෘථිවියට බලපාන හැටි

සූර්ය කුණාටුවක් පෘථිවිය කරා පැමිණීමේදී සිදුවන මූලිකම අලාභය වන්නේ ඉහළ සංඛ්‍යාත සන්නිවේදනයට බලපෑම් එල්ල වීම යි. සූර්ය කුණාටු නිසා කලාතුරකින් ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධති (GPS) සහ චන්ද්‍රිකාවලට ද හානිකර තත්ත්වයන් උදා වෙනවා.

from RSSMix.com Mix ID 8321273 https://ift.tt/2VyYhbj

Comments