උරුලෑවන් සාදා දෙන අරුම පුදුම ලුවාක් කෝපි

වනාන්තරවල ජීවත් වන උරුලෑ විශේෂයක් ආහාරයට ගෙන මළපහ වශයෙන් බැහැර කරන කෝපි ඇට එකතු කර ලුවාක් කෝපි නිෂ්පාදනය කරනවා. මේ කෝපි විශේෂය හඳුන්වන තවත් නමක් තමයි 'සිවට් කෝපි' කියන්නේ.

from RSSMix.com Mix ID 8321273 https://ift.tt/2VOPcLH

Comments