හොඳින් දන්නා සද්දන්ත පවුල ගැන අපි නොදන්න කතා

මිනිසා මෙන්ම අලි වැඩිහිටියන් ද ඔවුන්ගේ දරුමුණුබුරන් පෝෂණය කරමින් රැක බලා ගන්නවා. අලුත උපන් අලි පැටවුන් වයස අවුරුදු 10 ක් 15 වන තුරුම කණ්ඩායමේ වැඩිහිටියන්ගේ රැකවල් යටතේ හැදී වැඩෙනවා.

from RSSMix.com Mix ID 8321273 https://ift.tt/36Jbfpt

Comments