අභයගිරි විහාර බිමෙන් හමු වූ රන් කහවණු නිෂ්පාදනාගාරයක් !
මෙරට ඉතිහාසයේ මුදල් භාවිත කිරීම පිළිබඳ ව අධ්‍යයනය කිරීමේ දී අනාවරණය වී ඇත්තේ, අභයගිරි විහාර බිමේ රන් කහවණු නිෂ්පාදනාගාරයක් ද පවත්වා ගෙන ගිය බව යි. සුවිශේෂී වන මේ කරුණ සමඟ තවත් සොයාගැනීම් කිහිපයක් ම පුරාවිද්‍යාඥයන් සිදු කළා.
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/36zaU8N
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/36zaU8N
Comments
Post a Comment