දෙවියන්ට කැපවුණු ආලත්ති අම්මලාගේ රහස්
ආලත්ති අම්මලා ගැන ඇසළ පෙරහර කාලෙට අපිට අහන්න ලැබුණත් ඔවුන්ගේ අලගිය මුලගිය තැන් ගැන නම් ලොකු අවබෝධයක් අපට නැහැ. ආලත්ති කියන්නේ දෙමළ වචනයක්. ඒකෙ තේරුම “ආදරයෙන් ආශිර්වාද කරනවා” යන්නයි.
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/3kJ0oUP
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/3kJ0oUP
Comments
Post a Comment