යළි මතු තර ගත් අනුරාධපුර රාජධානියේ ඇතුළු නුවර

පවුරකින් වට වී තිබුණු අනුරාධපුර රාජධානියේ වැදගත් ම ප්‍රදේශය වන ඇතුළු නුවර අනුරාධපුර තැනිතලාවේ උස් ම භූමියේ පිහිටා තිබෙනවා. ශිලා ලිපිවල එය හඳුන්වන්නේ, “ඇත්නකර” කියලයි. මේ ඇතුළු නුවර නැවත මතු කර ගැනීමක්.

from RSSMix.com Mix ID 8321273 https://ift.tt/3ka9cT2

Comments