අභ්‍යවකාශයටත් හොඳින් පෙනෙන ලොව විශාලත ම ටයර් සුසානය

රථවාහන සඳහා භාවිත කළ ටයර්වල අවසන් කටයුතු සිදු වන ආකාරය ගැන ඇසුවොත් ඔබ පුදුම වේවි! ටයරයක ආයු කාලය අවසන් වූ පසු සාමාන්‍යයෙන් ප්‍රතිචක්‍රීකරණය කළත් මැදපෙරදිග, කුවේට් රාජ්‍යයේ දී නම් ඒවාට සිදුවෙන්නේ අමුතු දෙයක්.

from RSSMix.com Mix ID 8321273 https://ift.tt/2Tdh8Il

Comments