වාර්තා පිට වාර්තා තැබූ පඬිරුවන: මහැදුරු බලගල්ලේ
සිංහල, පාලි, ප්‍රාකෘත, සංස්කෘත, වංග ආදි ප්‍රාචීන භාෂා සාහිත්‍ය පිළිබඳත්, විශේෂයෙන් වාග්විද්‍යා විෂය පිළිබඳවත් අග්‍රගණ්‍ය උගතකු වශයෙන් විමල් ජී. බලගල්ලේ සම්භාවනාවට පාත්‍ර වී සිටියා. ඔහු සේවාර්ජිත මහාචාර්ය පදවියකින් ද සම්මාන ආචාර්ය උපාධි දෙකකින් ද පිදුම් ලැබූ විද්වතෙක්.
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/3ks50OJ
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/3ks50OJ
Comments
Post a Comment