2021 පැරාලිම්පික් හෙල්ල විසි කිරීමෙන් ශ්‍රී ලංකාවට රන් හා ලෝකඩ පදක්කම්
මෙවර ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ගිම්හාන පැරාලිම්පික් උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දක්ෂ ක්‍රීඩකයන් රැසක් සහභාගී වූ අතර, එහි හෙල්ල විසි කිරීමේ ඉසව් දෙකක දී රන් හා ලෝකඩ පදක්කම් දිනාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කණ්ඩායම් නායක දිනේෂ් ප්‍රියන්ත හේරත් F46 කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් රන් පදක්කමත්, දුලාන් කොඩිතුවක්කු F44 කාණ්ඩයේ ලෝකඩ පදක්කමටත් හිමිකම් කීවේ ශ්‍රී ලංකා ධජය ඉහළට ම ඔසවා තබමිනි.
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/3zGrG2r
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/3zGrG2r
Comments
Post a Comment