ශ්‍රී ලංකාව ක්‍රීඩා ජයග්‍රහණ කිහිපයක් ලද සතියක නිමාව

16 වන ගිම්හාන පැරා ඔලිම්පික් උළෙල අවසානයේ දී ශ්‍රී ලංකාව රටවල් 162ක් අතුරින් 57 වන ස්ථානය දිනාගැනීමට සමත් වුණා. ඒ පිළිබඳව තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ එතෙර මෙතෙර කෙළිබිමෙන් අසන්නට ලැබුණු සුවිශේෂී සිදුවීම් පිළිබඳව තොරතුරු මෙම ලිපියෙන් දැනගන්නට පුළුවන්.

from RSSMix.com Mix ID 8321273 https://ift.tt/3h7fmku

Comments