ආදරය වෙනුවෙන් ස්වීඩනයට පාපැදියකින් ගිය මහානන්දියා

ඉන්දියාවේ සිට ස්වීඩනයට ගොඩබිමින් කොපමණ දුරක් තිබෙනවාද කියා ඔබට අනුමාන කරන්න පුළුවන් ද? ඒ දුර පාපැදියකින් ගමන් කළ මිනිසෙක් මිහිමත සිටිනවා. වරදවා වටහා ගන්න එපා, මේක ගිනස් ලෝක වාර්තාවක් වෙනුවෙන් කළ දෙයක් නොවෙයි. ආදරය වෙනුවෙන් කළ දෙයක්!

from RSSMix.com Mix ID 8321273 https://ift.tt/3kLUW1M

Comments