ගම්පෙරළියේ මහගෙදර වූ බලපිටිය මහා කප්පින වලව්ව

ගම්පෙරළිය චිත්‍රපටය සහ ගම්පෙරළිය ටෙලිනාට්‍යය යම් දිනෙක ඔබ නරඹා ඇත්නම් එහි කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ නිවස අනිවාර්යයෙන් ම ඔබේ මතකයේ ඇති. මේ ලිපිය ඒ සඳහා භාවිත කළ මහා කප්පින වලව්ව ගැන යි.

from RSSMix.com Mix ID 8321273 https://ift.tt/38Cj0hL

Comments