අරසා: ඇමසන් වනයට ආවේණික පලතුර
ඇමසන් ද්‍රෝණියට ආවේණික පලතුරක් වන අරසා, ලෙමන් මෙන් දෙගුණයක් ඇඹුලකින් යුක්ත යි. ඝර්ම කලාපීය රටවල් ආශ්‍රිත ව හොඳින් වැවෙන මෙම පලතුර ශ්‍රී ලංකාවේත් වගා කරන්නට පුළුවන්.
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/2Vbc1cu
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/2Vbc1cu
Comments
Post a Comment