මෙවර කැනඩා මහ ඡන්දෙන් ටෲඩෝට බහුතරය ලැබේවි ද?
කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ පසුගිය අගෝස්තුවේ දී හදිසි මැතිවරණයක් ප්‍රකාශයට පත් කළා. කැනඩාව සිවු වන කොවිඩ් වසංගත රැල්ල සමඟ සටන් කරමින් සිටින අතරතුර හදිසි මැතිවරණයක් කැඳවීම විශේෂත්වයක්.
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/3n000Cn
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/3n000Cn
Comments
Post a Comment