අත්ලාන්තික් සාගරයේ මුතු ඇටය: මැඩීරා

සොබා සුන්දරත්වයට අමතරව රාත්‍රී ජීවිතය සහ සංස්කෘතික අංග වලින් හැඩවුණු සමාජීය ක්‍රියාකාරකම් නිසා කුඩා දිවයිනක් වුණත් සංචාරකයන්ට ජීවිතය විඳිය හැකි බොහෝමයක් දේවල් මැඩීරා දිවයිනේ තිබෙනවා.

from RSSMix.com Mix ID 8321273 https://ift.tt/3jxOQmd

Comments