ග්ලැසියර යට වසර දහස් ගණනක් සැඟවුණු වෛරස
වර්තමානයේදී ඉතා බහුල ව සිදුවන ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් වසර දහස් ගණනක් පුරාවට ග්ලැසියර තුළ සිර වී ඇති භයානක වෛරස සහ බැක්ටීරියා නැවත මතුවීමේ ඉඩක් පවතින බවට විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත. මෙම ඇතැම් වෛරස තවමත් හඳුනා නො ගත් ඉතාමත් ම භයානක මට්ටමේ ඒවා බවත් පර්යේෂකයන් පෙන්වා දෙයි.
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/3mNc5e1
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/3mNc5e1
Comments
Post a Comment