තාරකාවක හැඩය ගත් ශ්‍රීලංකාවේ එක ම බළකොටුව
ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ විදහාපාන මාතර තාරකා කොටුව “රෙඩ්යුටේ වැන් ඒක් බළකොටුව“ ලෙස නම් කර තිබුණා. කොටුව වටා දිය අගලක් තනවා තිබෙන අතර ඉදිරිපසින් දොරටුවට පිවිසීමට හකුළන දැව පාලමක් තනා තිබුණා.
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/3yCRxau
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/3yCRxau
Comments
Post a Comment