අපේ ආලින්දයට එන 'හ්වාරංග්' හෙවත් මල් පිපෙන යෞවනය
හ්වාරංග් තරුණයන් මෑත කාලීන ව නිර්මාණය වුණු කොරියානු ටෙලි නිර්මාණ (Kdrama) හරහා ශ්‍රී ලාංකීය නරඹන්නන් අතරට පැමිණෙයි. කොරියානු ඉතිහාසය පදනම් කරගත් එම කතාවල සැබෑ චරිත පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ගෙන එමු.
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/3DCqrno
from RSSMix.com Mix ID 8321273 https://ift.tt/3DCqrno
Comments
Post a Comment